Dancing Class

Great leaders are almost always great simplifiers, who can cut through argument, debate and doubt, to offer a solution everybody can understand.

- Colin Powell -

ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්ගේ සම්භවය හා ඉතිහාසය

ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්ගේ සම්භවය එහි ස්වදේශී ජනයා (වැදි ජනයා සහ යක්ෂ ගෝත්‍රික (යකඩ වැඩ වල නිරත වුවත්)) මත රදා පවතී. තෙල්මේ නර්තනයෙහි ඉතිහාස කථාව රාවණ රජු සමය තෙක් එනම් මීට අවුරුදු 5000 තරම් ඈතට දිවෙයි.සිංහල පුරාවෘත්තයන්ට අනුව මහනුවර උඩරට නර්තනකරුවන්ගේ සම්භවය අවුරුදු 2500 කට ඉහත දී විසූ රජවරයකුගේ ඉන්ද්‍රජාල චාරිත්‍රයක් තුළින් ගොඩ නගා ඇත. ඉපැරණි පුරාවෘත්තයක් වන "මහාවංශය" සදහන් පරිදි විජය රජතුමන් වර්ෂ 543 ශ්‍රී ලංකාවට පා තැබු විට ඔහුට මංගල උත්සවයක සංගීත හා නර්තන ශබ්දය ඇසි ඇත. ( මෙම විජය උතුර ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාවේ තම්මැන්නා නම් ප්‍රදේශය යටත් කර ගන්නා ලදී. නමුත් පසු කාලීනව මෙම ප්‍රදේශය රටේ පාලකයා බවට පත්වූ පණ්ඩුකාභය රජ විසින් නැවත අත්පත් කර ගන්නා ලදී.

 

ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්ගේ පසුබිම

පහතරට බෙර වාදකයෙක්

සම්භාව්‍ය නර්තනය විවිධ චාරිත්‍ර හා උත්සව වලදී භාවිතා කෙරේ. මේවා ශතවර්ෂ ගණනාවක් පැරණි අතර, ග්‍රාමීය විශ්වාසය හා ඇඳහිලි මත පදනම් වී ඇත.මෙම නර්තන සම්ප්‍රදායන් බුද්ධාගමේ සම්ප්‍රාප්තියට පෙර සිට පැවැත එන අතර එය සිංහලයින් විසින් ශතවර්ෂ 3 දි පිළිගෙන ඇත. මෙම චරිත හා සැනකෙළි තුළින් කෘෂිකර්මාන්ත ජනාවාසවල අගයයන්, විශ්වාස හා චාරිත්‍ර පිළිඹිබු කෙරේ. බුදුදහමට පෙර පැවැති ඇදහිලි හා විශ්වාස අනුව යක්ෂයින් හා අද්භූත බලවේගවලින් විවිධ ප්‍රයෝජන හා ආශිර්වාද ලබාගැනීමට හැකිබවට සිංහලයින් තුළ බලවත් විශ්වාසයක් පැවතිණ.එමෙන්ම මෙම යක්ෂයින් හා අද්භූත බලවේගවල බලපෑම නිසා විවිධ රෝගාබාධ ද ඇති කෙරෙතියිද සිංහලයින් විශ්වාස කළහ. එම බලපෑමෙන් මිඳීමට ඔවුන් විවිධ උත්සව හා චාරිත්‍ර ක්‍රම පැවැත් වුහ.එය උඩරට නර්තන සම්ප්‍රදායේ විකාශනයේ වදැගත් චාරිත්‍රයක් වන කොහොඹා කංකාරිය දක්වා විහිදී යයි. මෙම චාරිත්‍ර ක්‍රමය මෑත යුගයේ සුලබව දක්නට නැතිමුත්, නුවර දළදා පෙරහැරෙහි දි ප්‍රදර්ශනය කෙරේ. රුහුණු නර්තනයේ ආරම්භය වන්නේ දෙවොල් යක්ෂයින් සදහා චාරිත්‍ ඉටුකිරීම උදෙසා කරන දෙවොල් මඩුවයි. කට්ටඩියන් විසින් මෙහෙය වනු ලබන රට යකුම හා සන්නි යකුමසන්නි යකුම පවත්වන්නේ විවිධ සුව නොවන රෝගාබාධ හා වගා බිම් සඳහාය. සබරගමුව නර්තනයේ චාරිත්‍රයක් වන්නේ ගම් මඩුවයි. මෙය පන්තිනි දෙවියන් උදෙසා කරන අතර සරුසාර අස්වැන්නක් හා රෝගාබාධ වලින් දුරු වීම උදෙසා පවත්වයි.

 

Read More...

 

 

HIGHER EDUCATIONAL INSTITUTE

Voice: 077 1303 217

Home

Why Maxford

Teachers

Contact

Gallery

New

Maxford Life...!

 

GET IN TOUCH

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Ganemulla, Sri Lanka.

033-2264876

033-2264276

077-1303217

Design by MS CREATIONS 0718 100541

HIGHER EDUCATIONAL INSTITUTE