ශිෂ්‍යත්වය
භාරත ලංකාගේ ගුරුතුමා ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පොත්පත් සියයක් පමණ නිකුත් කළ දිවයිනේම ප්‍රසිද්ධ ලේඛකයෙකි. දිවයින පුරාම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ සඳහා සිය දායකත්වය ලබා දෙන දේශකයෙකි.
එතුමා සතු අධ්‍යාපන සුදුසුකම්.
එසේම වසර 15කට වැඩි කලක් ශිෂ්‍යත්වය සඳහාම ඉගැන්වීම් කටයුතු කරන රජයේ ගුරුවරයකු ලෙස එතුමා ලබාගත් පරිණතභාවයත් ඇසුරින් ගුණාත්මක ඉගෙනුමට ඔබට දොරගුළු විවර වී තිබේ. 5 ශිෂ්‍යත්ව නිසැක ජය ට නිවැරැදිම තීරණය
භාරත ලංකාගේ
BHARATHA LANKAGE
National Dip. in Teacing (Merit)
B.A. (Uni. of Peradeniya), M.A. (Uni. of Kelaniya)
3, 4, 5 ශ්‍රේණි
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium