MATHEMATICS
මොහු කඩවත විද්‍යාලෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කොට ගණේමුල්ල, ගලහිටියාව, ජාතික පාසලෙන් අ.පො.ස. සා.පෙළ ගණිත අංශයෙන් ඉහලින්ම සමත් වී රජයේ පාසැල් ගුරුවරයකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සියල්ලම සපුරාගෙන මේ වන විට වසර හයක කාලයක සිට කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගණිත ගුරුවරයකු ලෙස කටයුතු කරන අතර මේ වන විට වසර දහයක කාලයක සිට කඩවත ගණේමුල්ල දළුපිටිය යන ප්‍රදේශවල දරුවන්ට ඉමහත් සේවාවක් සිදු කරන අතර චාමර අමරසිංහ යන ඔබේ ගණිත ගුරුවරයා විද්‍යාවේදී උපාධිධරයෙකි.
චාමර අමරසිංහ
විද්‍යාවේදී, රජයේ පාසල් ආචාර්ය
CHAMARA AMARASINGHE
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium