HIGHER EDUCATIONAL INSTITUTE

Voice: 077 1303 217

Home

Why Maxford

Teachers

Contact

ICT Information Communication Technology

චමින්ද ප්‍රියශාන්ත මහතා සුවිශේෂි ගුරුවරයෙකු වන්නේ ඔහු ගුරු-සිසු දෙපිරිසම ICT ඉගැන්වීම-ඉගෙනුම සඳහා භාවිත කරන අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ලබන 10වන ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ICT පාසල් පෙළපොතෙහි ලේඛක මණ්ඩල සාමාජිකයෙකු වීමයි.

සිංහල සහ ඉංග්‍රීසී යන භාෂා දෙකෙන් ම ඉගැන්වීම් කටයුතු කරන මොහු බි්‍රතාන්‍ය පරිගණක සංගමයේ පූර්ණ සාමාජිකයෙකු මෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ ව පශ්චාත් කළමනාකරණ උපාධිය MBA (IT) ලැබූවෙකි.

 

චමින්ද ප්‍රියශාන්ත

M.B.A. (IT), MBCS

CHAMINDA PRIYASHANTHA

 

GET IN TOUCH

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Ganemulla, Sri Lanka.

033-2264876

033-2264276

077-1303217

Design by MS CREATIONS 0727 100542

HIGHER EDUCATIONAL INSTITUTE