ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මොහු වෘත්තීය අධ්‍යාපනය පසු තොරතුරු තාක්ෂණය පිළිබඳව වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ උසස් තාක්ෂණික ඩිප්ලෝමාව (NVQ Level 5) හදාරා පාසල් ගුරුවරයකු ලෙස දෙවසරක් කාලයක් සේවය කොට ගම්පහ, මීගමුව, ගණේමුල්ල, රතුපස්වල ප්‍රදේශයන්හි අති විශාල සිසු පිරිසක් තාක්ෂණික දැනුමින් සන්නද්ධ කර තිබේ. තවද න්‍යායික කරුණු වලට අමතරව ප්‍රායෝගික දැනුමෙන් සිසුන් බලගැන්වීමට පරිගණක විද්‍යාගාර හිමි මොහු තොරතුරු තාක්ෂණික විෂය (පරිගණක) සදහා මේවන විට ප්‍රදේශයේ සිසුන් අතර ජනප්‍රියම ගුරුවරයාය
චින්තක අමරසිංහ
HND ICT, Software Eng.
CHINTHAKA AMARASINGHE
ICT Information Communication Technology
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium