English Medium
Health Science
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ විශේෂවේදී ශාරීරික අධ්‍යාපන විෂය උපාධිධාරියකු වන අතර හොකී සහ පිහිනුම් ක්‍රිඩකයෙකු හා පුහුණුකරුවකු ලෙස හසල අත්දැකීම් ලැබූ අයකු වන අතර ජාතික ශිෂ්‍ය බට බලකාය ඛණ්ඩභාර නිලධාරියකු ලෙස කටයුතු කරයි මෙතුමා ගුරුවරයකු ලෙස වසර හතරක කාලයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කටයුතු කළ අතර වර්තමානයේ දී කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ගුරුවරයකු ලෙසද කටයුතු කරයි ඉංග්‍රීසි මාධ්‍ය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය ඉගැන්වීම සඳහා විශේෂ පුහුණුවක් ඇති මෙතුමන් වර්තමානයේ මනෝ උපදේශකයකු ලෙස ද කටයුතු කරයි.
චිත්‍රාල් මහීපාල
B.Sc. (Sp) in Physical Edu.,
රජයේ පාසල් අචාර්ය
පිළිතුරුපත් පරීක්‍ෂක
CHITHRAL MAHEEPALA
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium