HIGHER EDUCATIONAL INSTITUTE

Voice: 077 1303 217

Home

Why Maxford

Teachers

Contact

Japan Language

2001 කැළණිය විශ්වවිද්‍යාලයෙන් (University of Kelaniya) විද්‍යාවේදී උපාධිය

(Bachelor of Science) සාර්ථකව නිමකර විද්‍යාවේදී උපාධිධාරියෙකු වීම.

2010 වර්ෂයේදී ජපානයේ යොකොහමා භාෂා විද්‍යාලයේ (YMCA Japanese Laguage College Yokohama) ඇතුළත් වී වසර දෙකක් ජපන් භාෂාව

හැදෑරීම. කනගවා කෙයිසයි තාක්ෂණික විද්‍යාලයේ (Kanagawan Keisai Senmon Gakko) ජපන් භාෂාවෙන් ගිණුම්කරණය සහ කළමණාකරණය

පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Accounting Management) විශිෂ්ට ලෙස

හැදෑරීම. 2012 වර්ෂයේ දී JLPT අවසන් විභාගය වන N1 සමත් වීම. 2015

සිට 2017 නොවැම්බර් දක්වා ජපානයේ ඉබරකි ප්‍රදේශයේ තොසෙයි කගි

Tousei Kagi Kabukishi Company ආයතනයේ ආනයන හා අපනයන

සම්බන්ධීකරන නිලධාරියෙකු ලෙස සේවය කිරීම. පුරා වසර 7ක් ජපානයේ

අධ්‍යාපනය හදාරා එහි ස්ථිර සේවකයෙකු ලෙස සේවය කර මනා පළපුරුද්දක්

තිබීම. 2017 සිට ශ්‍රී ලංකාවේ ස.පෙළ/උසස් පෙළ ජපන් භාෂ ප්‍රවීනතා විභාග

(JLPT / JLCT / NAT) සඳහා ආචාර්යවරයෙක් ලෙස කටයුතු කිරීම.

 

හසල පීරිස

Bsc (Kelaniya) 神奈川経済専門学校

(Tokyo-Japan), (JLPT-N1) YMCA-Japan

Hasala Peiris

 

GET IN TOUCH

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Ganemulla, Sri Lanka.

033-2264876

033-2264276

077-1303217

Design by MS CREATIONS 0727 100542

HIGHER EDUCATIONAL INSTITUTE