ගලහිටියාව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඉන්දික සූරියආරච්චි මහතා දැනට කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරියෙකි. 2009 වර්ෂයේදී ඩබ්ලිව් චින්තක නිරෝෂණ ගුරු පියාණන්ගෙන් හා ටී ඩී ආර් පෙදෙස් ගුරු පියාණන්ගෙන් සේ පුහුණුව මැනවින් ප්‍රගුණ කරන ලද ක්‍රීඩකයකු බවට පත් විය.
වර්තමානයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ක්ෂතම චෙස් ක්‍රීඩා පුහුණුකරුවෙකි. ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ සේ ක්‍රීඩා උපදේශක හා පුහුණුකරු ලෙස කටයුතු කරයි. GDCA GAMPAHA DISTRICT CHESS ASSOCIATION හේ සාමාජිකයෙකි. දිස්ත්‍රික් විනිසුරුවරයෙකි 2018 වර්ෂයේ ජනවාරි මස 14 දින පැවති බස්නාහිර පලාත් ආධුනික චෙස් තරගාවලියේ තුන්වන ස්ථානය ලබාගත් ශිෂ්‍යයන් ඔහුගෙන් පුහුණුව ලැබූ ක්‍රීඩකයෙකි. GAMBIT DISTRICT YOUTH CHESS CHAMPIONSHIP 2018 තරගාවලියේ සමස්ත ලංකා තරග නියෝජනය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනකු තේරීපත්විය.
ඉන්දික සූරියආරච්චි
INDIKA SOORIYARACHCHI
Govern. School Chess Instructor and Tournament Arbiter
(D.A)Chess Coach/Galahitiyawa Central College.
Chess
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium