Sinhala
සිංහල සිංහාසනයට පාර කියන සිංහල පන්තිය.
කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරීයෙකු වන මොහු ගම්පහ, ගණේමුල්ල, නගරයන්හි ජනප්‍රියම සිංහල දේශකවරයාද වෙයි. විශේෂයෙන් ම ගම්පහ ඇතුළු තදාසන්න නගරයන් හි ජනප්‍රිය පාසල්වල ගුරුවර ගුරුවරියන්ගේ, දරු දැරියන් ඇතුළු බොහෝ දරුපිරිසකට උසස් ප්‍රතිඵල හිමිකර දී ඇති අතර ඕනෑම අදක්ෂ දරුවෙකු විශිෂ්ටයෙකු කිරීමේ හැකියාව ද ඇති සිංහල ගුරුවරයා ද වේ.
සෑම වසරකම වැඩිම A සාමර්ථ්‍යය සංඛ්‍යාවක් බිහිකර ගුරුවරුන්, දෙමාපියන් හා දරුවන් අතර ජනප්‍රිය මේ ගුරුවරයා සිංහල ව්‍යාකරණය, සාහිත්‍ය රසවින්දනය, විචාරය ආදී විෂය කරුණු ඉතා සරලව හා රසවත්ව පැහැදිලි කර දී විශිෂ්ට ප්‍රතිඵලයක් කරා දරුවන් මෙහෙයවීමේ කාර්ය මැනවින් ඉටුකරන්නෙකි.
කාංචන මලවිගේ
B.A. (Sp) Sinhala
KANCHANA MALAVIGE
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium