දැනට රජයේ පාසල් සංගීතාචාර්ය වරයකු ලෙස සේවය කරන ලසන්ත රොෂාන් මහතා ප්‍රාසාංගික කලාවේදී විශේෂ උපාධිධාරියෙකු ලෙස සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳ උපාධිය ලබා ඉන්දියාවේ භාත්කණ්ඩයේ විශ්වවිද්‍යාලයෙන් ගායනය පිළිබඳ සංගීත උපාධිය ලබා ඇත. රූපවාහිනී මාධ්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නා වැඩසටහන් අතර 2019 ජාතික රූපවාහිනී srilankan ගායන තරඟයේ අවසන් නව දෙනා සහ 2013 sirasa superstar අවසන් දාසය දෙන අතරටත් 2015 SLT ජන ගී තරුව ලෙස ලංකාවේ ප්‍රථම ස්ථානය හිමි කර ගනී. මැක්ස්ෆෝඩ් දරුවන් කලා ලොව වෙත ගෙන ඒමට 2013 වර්ෂයේ සිහින සහ රිද්ම ප්‍රසංගය ප්‍රථම වරට පවත්වා ජාතික රූපවාහිනිය තුලින් දරුවන්ගේ දක්ෂතා පිළිබිඹු කිරීමට අවශ්‍ය මඟ සලසන ලදී.
ලසන්ත රොෂාන්
LASANTHA ROSHAN
ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධි,
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය-කොළඹ
ලක්නව් භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලය සංගීත විශාරද උපාධිය
ගුවන් විදුලි ් ශ්‍රේණිය ගායන ශිල්පී
Music
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium