ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේ දී උපාධිය හිමි නිර්මලා මල්ලවආරච්චි මහත්මිය ගණිත විෂයය (ඉංග්‍රීසි මාධ්‍ය,) සඳහා ඉහල සාමාර්ථයක් සහිත ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරිනියකි. ප්‍රදේශයේ පිළිගත් රජයේ ජාතික පාසලක දිගු කාලයක් පුරාවට ඉංග්‍රීසි මාධ්‍යය සිසුන් වැඩිම පිරිසකට අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාදී ඇති ඇය අත්දැකීම් බහුල සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පරික්ෂකවරියෙකි. මැක්ස්ෆෝඩ් ආයතනය සමඟ කටයුතු කරන ගණිතය (ඉංග්‍රීසි මාධ්‍යය) ගුරුවරිය ඇයයි.
නිර්මලා මල්ලවආරච්චි
NIRMALA MALLAWARACHCHI
ජා.පාසල් අචාර්ය,
පිළිතුරුපත් පරීක්‍ෂක
B.Sc. Diploma in Teaching Maths (English Medium)
English Medium
Mathematics
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium