Commerce
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය ලැබ එම විශ්ව විද්‍යාලයෙන්ම ව්‍යවසායකත්ව ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවද හිමිකරගෙන ඇති දේශකවරයා මේ වන විට එම විශ්ව විද්‍යාලයේම ව්‍යවසායකත්ව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවෙහි අධ්‍යයන කටයුතු නිරතවෙයි.
ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ පාඨමාලා හැදෑරු අයෙකි.
වසර 10කට අධික කාලයක් පාසැල් ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත.
වසර 20 කට ආසන්න කාලයක් උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සුවහසක් සිසු සිසුවියන්ට උසස් විභාග ප්‍රතිඵල අත්කර ගැනීමට මග පෙන්වමින් මෙම විෂයෙහි වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන පන්ති මාලාව මෙහෙයවන ජේ්‍යෂ්ඨතම ආචාර්යවරයාය.
සනේෂ් නිවන්ත
Master of Entreprnership (USJP), B.Sc (USJP),
Advanced Dip (University of J'pura)
SANESH NIWANTHA
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium