Dancing
නර්තනය යනු විෂය දැනුම මෙන්ම සාමාජිය දැනුමද උගත හැකි හෘදයාංගම කලාවකි. ප්‍රායෝගික හා සිද්ධාන්තයන්හි විෂය අභ්‍යාස බොහෝමයක් සඳහා ඔබ මුහුණ දිය යුතු අතර සා/පෙළ හැදෑරිමට සූදාන ම්වන දරුවනි, මෙම විෂය හරිහැටි උගත යුත්තේ එබැවිනි. එසේනම් සියනෑ කෝරළයේ ‘ජයමහ පරපුරරේ’ අද්විතීය ගුරුදෙපළ හැර වෙන අන් කවරෙක් ද? මේ වන විට ප්‍රදේශ රැසක දූ දරුවන් හට සිප් සතර ලබා දෙන අතර ගණේමුල්ල නගරයෙහි නර්තන විෂය සඳහා වැඩිම ළමුන් පිරිසක් ‘මැක්ස්ෆෝඩ්’ ආයතනය වෙත රැගෙන විත් ඇත්තේ ඔවුන් බව ඉදුරා කිවයුතුය.
සෙහාන් ජයමහ
නෙත්මි ජයමහ
SEHAN JAYAMAHA
NETHMI JAYAMAHA
B.A. Kelaniya
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium