Art
කලා විශ්ව විද්‍යාලයේ ලලිත කලා උපාධිධාරියකු ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසි සුනන්ද ජයලාල් මහතා ජනප්‍රිය රජයේ පාසල් කීපයක සේවය කර වසර දහතුනක් පමණ අත්දැකීම් ලබා ඇත්තෙකි. මේ වන විට ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ වඩා ජනප්‍රිය උපකාරක පංතියක් වන මැක්ස්ෆෝඩ් උසස් අධ්‍යාපන ආයතනයේ චිත්‍ර කලා ගුරුවරයා ලෙස වසර කිහිපයක සිට කටයුතු කරන අතර ඔහුගෙන් ඉගෙන ගන්නා බහුතරයක් සිසුන්ට ් සාමාර්ථ ලබා දීමට ඔහුට හැකි වී ඇත
සුනන්ද ජයලාල්
SUNANDA JAYALAL
ලලිත කලාවේදී උපාධි,
රජයේ පාසල් ආචාර්ය
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium