English Language
Spoken English
English Literature
දකුණු ආසියාවේ විශිෂ්ටතම කළමණාකරන පීඨයට හිමිකම් කියන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් තම කළමණාකරන උපාධිය හිමිකරගන්නා යූ.කේ. මාබුල මහතා එම විශ්ව විද්‍යාලයේ ම B.A. (English) General Art Qualified අයෙකි. වසර 20කට වැඩි කලක් තිස්සේ ගණේමුල්ල ප්‍රදේශයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස හා සම්මානනීය ව්‍යවසායකයෙකු ලෙසින් කටයුතු කරමින් මැක්ස්ෆෝඩ් උසස් අධ්‍යාපන ආයතනය ප්‍රදේශයට දායද කරන්නේ සියනෑ පුරවරයේ සිටින විශිෂ්ටතම ගුරු මණ්ඩලය එක්තැන් කරමිනි. සුවහසක් දූ දරුවන්ගේ ඉංග්‍රීසි කථා කිරීමේ සිහිනය යථාර්ථයක් ම කළ විශිෂ්ටතම ඉංග්‍රීසි ඇදුරාණන් වන මොහුට ව්‍යවසායකයෙකු ලෙස දැඩි විනයත්, ශිෂ්‍යය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රම ශිල්ප තුලින් ආරක්‍ෂිත හා විශ්වාසනීය අධ්‍යයන පරිසරයක් මැක්ස්ෆෝඩය තුළ ගොඩනගන්නට හැකිවී තිබේ. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ දැයේ සංවර්ධනයට උරදිය හැකි මානව සම්පතක් බිහිකරලීමේ මෙහෙවරහි ඔහු මේ වන විටත් නිරත වී සිටියි.
යු.කේ.මාබුල
B.Sc (Business Administration)
University of J'pura
B.A (English) General Art Qualified, Dip English,
Cambridge University Certificated
U.K. MABULA
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium