HIGHER EDUCATIONAL INSTITUTE

Voice: 077 1303 217

Home

Why Maxford

Teachers

Contact

1985 අගෝස්තු 05 ක්‍රියෝකුෂින් කරාතේ හැදෑරීම ආරම්භ කළ උපාලි ප්‍රනාන්දු මහතා එතැන් සිට අඛණ්ඩව  අවුරුදු 33ක්මෙම ක්ෂේත්‍රයේ රැඳී සිටියි. අවුරුදු 12ක් නුගේගොඩ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා ප්‍රධාන උපදේශක සහ සංවිධායක ශිහාන් නන්ද සිරිවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ සතියට දින 05ක් බැගින් පුහුණුවීම්වල නිතර වූ එම මහතා 1997 දී ජා - ඇල රසාංග ශාලාවේ දී ඔහුගේ අධීක්ෂණය යටතේ කරාතේ ඉගැන්වීම් ආරම්භ කළේය. මේ කාලය තුළ විශාල සිුසන් පිරිසකට කරාතේ උගන්වා ඇත. කරාතේ ශ්‍රේණිගත කිරිම් අනුව ඔහු කළුපටි 03 වන හේ්‍රණිය ලබා සිටියි. කරාතේ ශූරතාවන්ට සහභාගී වී ඇති අතර සන්දර්ශනවලට සහභාගී වෙමින් කරාතේ සංගමයේ දියුණුවට ක්‍රියාකර ඇත. මේ වන විට විනිසුරුවරයෙකු ලෙස පුහුණුවීම් ලබා ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටියි.

උපාලි ප්‍රනාන්දු

UPALI FERNANDO

අවු. 34ක පළපුරුද්ද, ජාත්‍යන්තර කළු පටි 3 වන ශ්‍රේණිය

අවු. 22 ක උපදේශක වරයෙකි.

තරග විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරයි.

 

Karate

 

GET IN TOUCH

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Ganemulla, Sri Lanka.

033-2264876

033-2264276

077-1303217

Design by MS CREATIONS 0727 100542

HIGHER EDUCATIONAL INSTITUTE