කොළඹ විශ්ව විද්‍යාලයේ DETE Diploma in English for Teachers of English සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරිනියකි. කියවීම, ලිවීම, කථනය සහ සවන් දීම යන චතුර්විද භාෂා කුසලතාවයන් ප්‍රගුණ කරන ජාත්‍යන්තර පාසල්වල ඉගැන්වීමෙන් ලත් අත්දැකීම් ඇති 15 වසරක ගුරු සේවයේ නියුතු ජාත්‍යන්තර තරණයට පෙන්විය හැකි ගුරුවරියෙකි.
ඩබ්.ඒ. දීපානි
W.A. DEEPANI
DETE in Uni. of Colombo,
Dip. in Eng. Buddhist & Pali Univ.,
Dip. in Pre-School
English Nursery & Grade 1,2
2022/2023
A/L Classes
Grade 3,4,5
Best Results
English Medium Classes
<< Back <<
සිංහල මාධ්‍යය
English Medium